Nuwara Eliye Seethe (The Trip Song) - Anjalee (නුවර එළියෙ සීතේ)
Melody & Music - Sky Walka - The Producer (USA) Lyrics - C M Anjalee Panawala @SkyLyricsUniversal Mixed & Mastered by - Sky Walka - The Producer (USA) Video Creator - Buddhi Anjana @BeLiver Page Business inquiries - https://www.facebook.com/beliverLK Audio Downloads - https://www.mediafire.com/file/a1210sf9qm7lnbo/Nuwara_Eliye_Seethe_%2528The_Trip_Song%2529_by_C_M_Anjalee_at_Sky_Lyrics_Universal_With_Skywalka_-_The_Producer_-_USA.mp3/file FREE AUDIO DOWNLOADS - (Albums, Singles & Covers) - https://www.nurseryrhymesgirl.com/p/songs-by-anjaleeskylyricsuniversal.htmlLyrics - අපි යo අපි ඇවිදන් යo අපි ඇවිදන් අත් පටලන් අපි යo අපි යo අපි ඇවිදන් යo අපි කොළඹ ඉදලම පයින්ම යo හැන්දැ වෙන්න කළියෙන් ඒ තරම් කළුවර වැටෙන්න පෙර ඉතිo විදින්න නුවර එළියෙ සීතේ නම දැක්කත් ඇති නගරේ හුස්මක් නෑ ඒ වාගේ දැනෙන්නෙ නෑ හැගුමක් ඒ වාගේ එදා වගේ නුඹ එනවනම් ඊට වැඩිය සතුටක් නෑ දැන්// තනි මගෙ පාළුවට නුඹ යන්න එනවනම් එහෙනම්.. ඇවිදන්.. යo අපි ඇවිදන් අත් පටලන් යo අපි ඇවිදන් යo අත් පටලන් අපි යo අපි ඇවිදන් යo අපි කොළඹ ඉදලම පයින්ම යo ග්‍රෙගරි වැවේ වැව් කොණේ ප්ලේන්ටියක් බිබී හීතලේ වික්ටෝරියා එකේ මල් වැටේ ගමු පින්තූරු අපි හිතුමතේ ගොල්ෆ් ග්‍රව්න්ඩ් එක වටේ සදතැන්නයි මo ආස කලේ සීතා අම්මන් කෝවිලේ නුඹව පතන්නම් මා.. හග්ගල, ලක්ෂපාන, සෙන්ක්ලෙයාර්ස්, රම්බොඩ, බෝඹුරු, ඩෙවෝන් නොගියත් තොටුපොළ කන්දේ.. ඇබර්ඩීන් හා ගැල්වෙස්, ලවර්ස් ලීප් , හෝර්ට්න් ප්ලේන්ස් තමයි අනේ මගේ හිත ගත්තේ.. තනි මගෙ පාළුවට නුඹ යන්න එනවනම් එහෙනම්.. ඇවිදන්.. යo අපි ඇවිදන් අත් පටලන් යo අපි ඇවිදන් යo අත් පටලන් අපි යo අපි ඇවිදන් යo අපි ඇවිදන් අත් පටලන් අපි යo අපි යo අපි ඇවිදන් යo අපි කොළඹ ඉදලම පයින්ම යo හැන්දැ වෙන්න කළියෙන් ඒ තරම් කළුවර වැටෙන්න පෙර ඉතිo විදින්න නුවර එළියෙ සීතේ නම දැක්කත් ඇති නගරේ හුස්මක් නෑ ඒ වාගේ දැනෙන්නෙ නෑ හැගුමක් ඒ වාගේ එදා වගේ නුඹ එනවනම් ඊට වැඩිය සතුටක් නෑ දැන්// තනි මගෙ පාළුවට නුඹ යන්න එනවනම් එහෙනම්.. ඇවිදන්.. යo අපි ඇවිදන් අත් පටලන් යo අපි ඇවිදන් යo අත් පටලන්
Contact Anjalee for Business Inquiries : skylyricsuniversal@outlook.com Social Links : *. https://music.apple.com/lk/artist/c-m-anjalee-panawala/1569962499 *. https://open.spotify.com/artist/7zZ7FfkyiSsx3mC4N8CIGE *. https://www.facebook.com/SkyLyricsUniversal *. https://www.facebook.com/CMAnjalee *. https://www.youtube.com/c/AnjaleeSkyLyricsUniversal/playlists *. https://www.youtube.com/channel/UC1mlrKzVy38Yr_X4HESczQw *. https://soundcloud.com/nurseryrhymesgirl *. https://www.facebook.com/TheEyebyAnjalee *. https://www.facebook.com/NurseryRhymesGirlDotCom *. https://www.instagram.com/anjaleeskylyricsuniversal *. https://www.pinterest.com/nurseryrhymesgirl *. https://www.linkedin.com/in/c-m-anjalee-panawala-8854b320b *. https://www.tiktok.com/@skylyricsuniversal Playlists : https://www.youtube.com/c/anjaleeskylyricsuniversal/videos
0 Comments