Song Title - Daesin - දෑසින්
Artist - C M Anjalee Panawala
Music / Lyrics / Mixing & Mastering - Team Anjalee
Video Background by (CreativeWorlds99) Pixabay Artist Profile - https://pixabay.com/users/creativeworlds99-20568251/?tab=videos
Video Creator - Budhdhi Anjana @BeLiver Page
Business inquiries - https://www.facebook.com/beliverLK
Animations by - Yasantha Lakshan
Audio Downloads - https://www.mediafire.com/file/zcakfm208jd3u7h/DEASIN_by_C_M_Anjalee_Panawala_at_SkyLyricsUniversal_Mp3.mp3/file
Instrumental - https://www.mediafire.com/file/en6qxcw3u9tcdyt/DEASIN_by_C_M_Anjalee_Panawala_at_SkyLyricsUniversal_Instrumental_WAV.wav/file
FREE AUDIO DOWNLOADS - (Albums, Singles & Covers) - https://www.nurseryrhymesgirl.com/p/songs-by-anjaleeskylyricsuniversal.html
Streaming Links -
Spotify - https://open.spotify.com/track/3AizSzfIOhxHj8LbvcpkJn?si=efd59a2c00b14181
iTunes - https://music.apple.com/lk/album/daesin/1618530670?i=1618530671
Lyrics -
කියාගන්න බැරි කාරණා
නුඹෙ හිත පමණක්ම දන්නා
බොරු හේතුම කියනා
පාවී යන හිත් වේදනා
විඳගත් හැටි නුඹ නොදන්නා
බිදක් හෝ හැඟුණා
පළක් නෑ ආදරේ දැණුනා
අත්හැරවන්න නොයෙක් රූප
ඕන නෑ මවන්න..
අත්හැරවන්න නුඹට මාව
මා හැරයන්න එපා මේ හීනෙන්
ඕන නෑ ඇහැරෙන්න
ළගින් රැදෙන්නමත් නොවෙයි පැතුවේ මා
දෑසින් .. හැඟුමින් .. රහසින්..
සිතුවම් මවමින් ..
ආලෙ නොකියමින් .. //
නුඹෙ රාජ්‍යයට, තේජස බිඳදමන්න,
නොවෙයි මම ආවේ .. ප්‍රේමය පතුරුවන්න
ආදරය නොදන්නා .. නුඹ පැහැර අරං හරි
හදවතේම හිරකල, ආදරේ මට ගන්න..
නුඹ හිරවුණු තැන
නුඹටමයි පුළුවන් මගහරින්න..
ඔය කවුරුත් ළග
නුඹ හෙව්ව ඒ ආලේ තිබුණද ?..
හිතින් හරි ඉතිං .. නුඹ මා ළගින්
ඉන්නවා මම දන්නවා..
දෑසින් .. හැඟුමින් .. රහසින්..
සිතුවම් මවමින් ..
ආලෙ නොකියමින් .. ////
Contact Anjalee for Business Inquiries : skylyricsuniversal@outlook.com
Social Links :
*. https://music.apple.com/lk/artist/c-m-anjalee-panawala/1569962499
*. https://open.spotify.com/artist/7zZ7FfkyiSsx3mC4N8CIGE
*. https://www.facebook.com/SkyLyricsUniversal
*. https://www.facebook.com/AnjaleeSkyLyricsUniversal
*. https://www.youtube.com/c/AnjaleeSkyLyricsUniversal/playlists
*. https://www.youtube.com/channel/UC1mlrKzVy38Yr_X4HESczQw
*. https://soundcloud.com/nurseryrhymesgirl
*. https://www.facebook.com/TheEyebyAnjalee
*. https://www.facebook.com/NurseryRhymesGirlDotCom
*. https://www.instagram.com/anjaleeskylyricsuniversal
*. https://www.pinterest.com/nurseryrhymesgirl
*. https://www.linkedin.com/in/c-m-anjalee-panawala-8854b320b
*. https://www.tiktok.com/@skylyricsuniversal
Playlists : https://www.youtube.com/c/anjaleeskylyricsuniversal/videos
Dedicated to my imaginary friend 💜❤️
Handsome Beast,
Dreamy Elation,
Kismet!!! 💜❤️
Tags -
#Daesin, #DaesinHangumin, #Rahasin, #DaesinbyAnjalee, #DaesinAnjalee, #Daasin, #DaasinAnjalee, #DaasinSong, #DasinSong, #Dasin, #DasinAnjalee,
#Hangumin, #Hagumin, #Rahasin, #Rahasen, #Kiyagannabari, #Kiyagannabarikaarana, #KiyagannaBariKarana, #Kiyaganna, #Kiyaaganna, #Anjalee, #CMAnjaleePanawala,
#CMAnjaleePanawalaSongs, #CMAnjaleePanawalaMP3, #AnjaleeSongs, #Anjali, #SongsbyAnjalee, #SongsbyAnjali, #FemaleVocalistsSriLanka, #SkyWalka,
#SkyWalkaMusic, #SkyWalkaSongs, #TeamAnjalee, #NewSinhalaSongs, #SriLanka, #OndraRenda, #NuwaraEliyeSeethe #SkyLyricsUniversal
0 Comments