මා වෙනුවෙන් ඔබේ ඇසින් වැටුණු සෑම කඳුලක්ම වෙනුවෙන්ම..
සෑම සිත් රිදීමක් වෙනුවෙන්ම ..
විලාප දෙන කදුළු අතර,
මතක් උනා නුඹ..
මා නිසා හැඩුව නුඹ..
කිසි දිනෙක ලියන්නට
හිතුනෙම නෑ නුඹ ගැන..
හිතුනෙම නෑ නුඹ ගැන..
මගෙම විලාපයේ.. අද මටම ඇසෙනවා..
නුඹේ විලාපය..
ගොඩක් හිත රිදෙව්වද මම..
ගොඩක් හිත රිදෙව්වද මම..
ආපසු හැරී බලන විට..
ජීවිතේ ගැන..
නුඹත් එක්තරා මතකයක්..මට අමතක නොවෙන..
ඒ මං නිසා වැටුනු කදුළු පිසින්න
නුඹ වෙනුවෙන්, කෙනෙක් උන්නද..
දැන් කමක් නෑ..
නුඹ ඉන්නා තැනක..
නොහඩා ඉන්න..
Written by Anjalee@SkyLyricsUniversal
2022.05.25
READ HER REVIEWS & BUY VOCALS for your channel -https://www.nurseryrhymesgirl.com/p/read-her-reviews.html
Listen to AJ's Daily Podcast Every Night Around 10pm (GMT+05:30) SL time
All the episodes are on YouTube as well - https://youtube.com/playlist?list=PL-FqKQe8lyfcv2Ol6yi9nvvntJL7g-dPE
Experimental title - I'm Truly Sorry - විලාප දෙන කඳුළු අතර
Download Audio - https://www.mediafire.com/file/ghmpmtes97dcgne/I%2527m_Truly_Sorry_-_Vilaapa_Dena_Kandulu_Athara%252C_SkyWalka_and_Esther_Abrami_Mp3.mp3/file
FREE AUDIO DOWNLOADS - (Albums, Singles & Covers) - https://www.nurseryrhymesgirl.com/p/songs-by-anjaleeskylyricsuniversal.html
Melodic Vocals - C M Anjalee Panawala @SkyLyricsUniversal
Mixing & Mastering - SkyWalka (The Producer - USA)
Business Inquiries - https://www.facebook.com/Sky-Walka-The-Producer-100794059190032
Music Composer - Esther Abrami
https://www.youtube.com/channel/UCOFrldzxeKGG8fTpN5_d75Q
Contact Anjalee for Business Inquiries: skylyricsuniversal@outlook.com
BUY & SOCIAL LINKS : https://linktr.ee/aj19910110
Tags - Hypnosis, StressRelief, love,lights,light,SleepMusic,ANJALEE,CMAnjaleePanawala,SkyWalka,Calm,Soft,Inspire,Experimental,Healing podcasts, Soft,Inspire,
Experimental,Experimental tracks, hypnosis, mantra, shloka, chants, meditation, study music,Ethereal Music,
Female Vocals, Night Music, For Sleep, Study, Stress Relief, Deep Sleep, Inner Peace, Powerful, Dramatic, Atmospheric,
MusicPowerful, Dramatic, Atmospheric Music, Positivity, PositiveSongs, PositiveMusic, Peace,SkyWalka,Calm
Healing podcasts
#Hypnosis #StressRelief #SleepMusic #Healingpodcasts, #Soft, #Inspire, #Experimental, #Experimentaltracks, #hypnosis, #mantra, #shloka, #chants, #meditation, #studymusic, #Sunflowers #Sunflowersong #Tulips #Tulip #Tulipssong
#EtherealMusic, #FemaleVocals, #NightMusic, #ForSleep, #Study, #StressRelief, #DeepSleep, #InnerPeace, #Powerful,
#Dramatic, #Atmospheric, #MusicPowerful, #Dramatic, #AtmosphericMusic, #Positivity, #PositiveSongs, #PositiveMusic, #Peace, #ANJALEE, #CMAnjaleePanawala, #SkyWalka,
#Calm
0 Comments