Nelum gee නෙළුම් ගී Ipal pitin gahana awwa ඉපල් පිටින් ගහන අව්ව

 

Nelum gee, Nelum kawi, nelum kavi, ipal pitin gahana awwa, kawi,kavi, janakawi, janakavi, නෙළුම් ගී,  ඉපල් පිටින් ගහන අව්ව, නෙළුම් කවි, නෙළුම් ගී

ඉපල් පිටින් ගහන අව්ව පිටට ඉහිර වන්නේ තාදිඟු වඩියේ රිඟුතලි රාජසිපත් තා රන් කැකිරක් කාපු ලෙසට කටට මිහිර වන්නේ තාදිඟු වඩියේ රිඟුතලි රාජසිපත් තා නිල් හබරල උයන් ලෙසට ගොයම් නිල්ල වන්නේ තාදිඟු වඩියේ රිඟුතලි රාජසිපත් තා මේ කුඹුරේ නෙළූකලට ගොයම් රෝග යන්නේ තාදිඟු වඩියේ රිඟුතලි රාජසිපත් තා

Nelum gee, Nelum kawi, nelum kavi, ipal pitin gahana awwa, kawi,kavi, janakawi, janakavi, නෙළුම් ගී,  ඉපල් පිටින් ගහන අව්ව, නෙළුම් කවි, නෙළුම් ගී









Post a Comment

0 Comments