වරම් වරම් සක්‍ර මහ බඹු අතින් වරම්
වරම් වරම් ඉර සඳ දෙවි අතින් වරම් වරම් වරම් මිහිකත් දෙවි අතින් වරම් වරම් ගොයම් කැපුමට සැම දෙවිගේ වරම්වරම් වරම් සක්‍ර මහ බඹු අතින් වරම්
වරම් වරම් ඉර සඳ දෙවි අතින් වරම් වරම් වරම් මිහිකත් දෙවි අතින් වරම් වරම් ගොයම් කැපුමට සැම දෙවිගේ වරම්
0 Comments